කොරෝනාවෙන් පසු නැව් ගාස්තු 150% කින් නැගලා

72

කොරෝනා වසංගතයෙන් පසු භාණ්ඩ ප‍්‍රවාහන නෞකා ගාස්තු සියයට එකසිය පනහකින් ඉහළ ගොස් ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති.

එනිසා සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය භාණ්ඩ හා උපකරණවල මිල ගණන් දිනෙන් දින ඉහළ යන බව ද ඔවුහු කියා සිටිති.

මේ වනවිට ඩොලර් හිඟය නිසා සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලූ රාශියක් මතු වී ඇතැයි ද ආනයනකරුවෝ පවසති.

හිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment