කොරෝනා උපත ගැන අලුත්ම පුවත්

645

කොවිඩ් වෛරසය පැමිණියේ චීනයෙන් බවට ඇමරිකාව එල්ල කරන චෝදනා වලට පිළිතුරු දීමට චීනය නැවතත් පියවර හා ඇත. ඒසදහා තාක්ෂණික සහ දේශපාලන වශයෙන් සියලු ආකාරයට පිලිතුරු ලබා දීම සඳහා චීනය සූදානම් බව පවසයි. වාර්තා වන අලුත්ම තොරතුරු වන්නේ ඇමෙරිකාවේ බූස්ටන් සිට 2019 නොවැම්බර් මස 11 දා පැමිණි මුහුදු මත්ස්‍යය පෙට්ටි 55 ක් කොරෝනා වෛරසය පැමිණි ඇති බවය. මෙම මුහුදු මත්ස්‍ය ආහාර දකුණු චීනයේ මුහුදු මත්ස්‍යය වෙළෙද සැල් වෙත යාමෙන් වූහාන් වලට පැතිර යන්නට ඇති බව චීනය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment