කොරෝනා එන්නත් දෙකම නොගත් අයට වැඩ වරදී

223


කොවිඩ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම නොගත් අය පොදු ස්ථාන වලට ඇතුළුවීම නොහැකි වන පරිදි නීති සකස් කළ හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment