කොරෝනා එන්නත් ලබාගැනීමට යමින් සිටි වෙනිසියුලානු රජයේ ප‍්‍රබලයා ඇමෙරිකානු අත්අඩංගුවට

162

කළුසල්ලි ජාවාරමේ යෙදී සිටි වෙනිසියුලානු ජනපති මැඳුරේම සහායක ඇලෙක්ස් සාබි කේප් වර්ඞ් රාජ්‍යයේ සිට ඇමෙරිකාව පිටුවහල් කර ඇත.

 කොළම්බියානු ව්‍යාපාරික සාබි පසුගිය ජුනි මස කේප්වර්ඞ් හරහා යන ගමනේදී ඔහුගේ යානාව ඉන්ධන ලබා ගැනීම සඳහා නතර කර තිබේ. එහිදී කේප්වර්ඞ් බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා නිල ගමනක යෙදී සිටී. අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වාර්තා විය. මොහු වෙනිසියුලා රජයේ ප‍්‍රධානතම පුද්ගලයකු බව හෙළි වී ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment