කොරෝනා එන්නත් වර්ග 05ම මෙරටට

638


ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති කොවිඩ් රෝග මර්දන එන්නත් වර්ග 05ම මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇත. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා,සයිනොෆාම්,ස්පුට්නික්,ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වර්ග 05ම ශ්‍රී ලංකාවට මේවනවිට භාවිතයට හිමිව තිබේ.අද පෙරවරුවේ මෙරටට ලැබුණු මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ත් සමග එය සම්පූණ විය.එසේම මෙරටට ලැබී ඇති සමස්ත කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇත.(10,098,100කි.)

advertistmentadvertistment
advertistmentadvertistment