කොරෝනා තොරතුරු

117


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 11 ක් වාර්තා කළේය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 16,350ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් 124ක් රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග මර්දන ඒකකය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 618,386 ක් දක්වා වැඩි විය.
අද වාර්තාවූ කොරෝනා නව ආසාදිතයින් ගණන 632ක් විය.මෙම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 650,722 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment