‘කොරෝනා දුරුවේවා’ රුවන්වැලි – මහ සෑය ළ`ග දින 7 ක සත්‍ය ක‍්‍රියාවක්

318

රටේ පවතින කොවිඞ් වසංගතය දුරුවේවා යන ප‍්‍රාර්ථනය ඇතිව අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය ඉදිරිපිට ලබන 14 දා සිට දින හයක් පුරාවට සත්‍යක‍්‍රියාවක් සහ රතන සූත‍්‍ර සජ්ජායනාවක් සිදුකිරීමට නියමිතය.

 ලබන 14 දා සිට 20 දා දක්වා එම සූත‍්‍ර සජ්ඣායනයට අමතරව අධිෂ්ඨාන පූජාවක්, කිරිපිඬු දානයක්ද පැවැත්වෙනු ඇත.

 ජනාධිපති – අගමැති උපදෙස් පරිදි දේශීය වෛi, ප‍්‍රජා සෞඛ්‍ය යන රාජ්‍ය අමාත්‍යාංශයන්හි පූර්ණ දායකත්වය මත ආරණ්‍ය ගත භික්ෂූන් වහන්සේලා මූලික කර ගනිමින් මෙම පිංකම් මාලාව පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment