කොරෝනා නිසා ආණ්ඩුවට රුපියල් කෝටි ලක්ෂයක් අහිමිවේ

141


කොවිඩ් වසංගත තත්වය නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි එක් ලක්ෂ හැට දහසක පමණ ආදායමක් අහිමිවී ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

මෙසේ අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සංචාරක අංශවලින් ලැබීමට නියමිතව තිබූ ආදායම් යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මුදල් ඇමතිවරයා මෙසේ පැවසුවේ මුදල් පනත් පිලිබද විවාදයේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment