කොරෝනා නිසා ඉන්දියාවේ බුලත් කෙළ ගැසීම් අඩුවෙයි

357

කොරෝනා නිසා ඉන්දියාවේ නගරවල කෙළ ගැසීම් අඩු වී ඇත. කල්කටා නගරයේ ඓතිහාසික හව්රා පාලමට ද බුලත් කෙළ

 ගැසීමේ තර්ජනයක් මතු වී ඇත.

 පුනේ නගරයේ ද කෙළ ගැසීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ මෙහෙයුම් දියත් වී තිබේ.

 ඒ සඳහා ප‍්‍රාදේශීය නගර සභාව ද එක් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment