කොරෝනා නිසා චීනයේ නගරයක් අද සිට වසයි

197

කොවිඩ් වෛරස රෝගයේ පැතිරීමත් සමග චීනයේ ෂියෑන් නගරය අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇත.මිලියන 13ක ජනතාවක් වාසය කරන මෙහි නගරය වසා දැමීමෙන් පසු නිවසින් පිටව යා හැක්කේ දින දෙකකට වරක්ය.

advertistmentadvertistment
advertistmentadvertistment