කොරෝනා නීති කැඩීමේ චෝදනා මත අවුන්සාන් සුකීට වසර 04ක සිරදඩුවම්

154


ස්වාභාවික අපදා නීතිය යටතේ ,විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම, යන චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු බව ප‍්‍රකාශ කරමින් බලයෙන් පහකෙරුණු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීට වසර 4ක සිරදඬුවමක් ලබාදීමට එරට විශේෂ අධිකරණයක් නියෝගකර තිබේ.
මේ දිනවල ඇයට එරෙහිව නඩු කිහිපයක් විභාග වන අතර මෙම දඬුවම නියම කර ඇත්තේ එහි පළමු නඩුවේ තීන්දුව අනුව ය.
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අනෙකුත් නඩු ඇසීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment