කොරෝනා පාලනයේදී මුළින්ම ඇරිය යුත්තේ පාසල්

207


කොරෝනා වසංගතයේදී රටක අවසානයට වැසිය යුතු ආයතනය වන්නේ පාසල බවත් වසංගතය පාලනය වන විට මුළින්ම විවෘත කළ යුත්තේද පාසල බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි.එබැවින් මේ වන විට රට තුළ කොරෝනා වසංගතය පාලනය වෙමින් පවතින මොහොතක කඩිනමින් පාසල් විවෘත කළ යුතුබව පවසන ඒ මහතා දරුවාට ඇති වඩා ආරක්ෂාකාරී ස්ථානයද වන්නේ පාසල බවද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment