කොරෝනා බඩු මල්ල ආදායම් අඩු අයට පමණයි

407

නිරෝධායනයට පත්වන පවුල් සඳහා මේ වන විට රජයෙන් ලබා දෙනු ලබන රුපියල් 10000 ක වියළි ආහාර ද්‍රව්‍ය සහිත බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම් පවුල්වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ බව දන්වමින් විශේෂ චක‍්‍රලේඛයක් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය විසින් සියළුම දිස්තී‍්‍රක් ලේකම්වරුන්ට සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment