කොරෝනා මරණ නවදහස් හයසියයත් පනී

439


දිනපතා මෙරටින් වාර්තා වන කොරෝනා මරණ යටතේ ඊයේ (01දා* වාර්තාවූ කොවිඞ් මරණ 204 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අද (02දා* නිකුත් කළේය.එම මරණ සංඛ්‍යාවත් සමග මේ දක්වා මෙරට මියගොස් ඇති කොරෝනා රෝගීන් ගණන 9604 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම අද තවත් කෙරෝනා ආසාදිතයින් 3,619ක් ද වාර්තා විය. රෝහල් හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ කොවිඞ් ආසාදිතයින් 1952ක් පිටව ගොස් ඇත.ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා රෝගීන් ගණන 378,168කි.

advertistmentadvertistment
advertistmentadvertistment