Uncategorized කොරෝනා මරණ 10 ක් By Akitha - October 29, 2021 66 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 10 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,706ක් දක්වා ඉහළ ගොස් ඇත.