කොරෝනා මරණ 17ක්

52


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 17ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,901ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment