ඉරිදා සංග්‍රහය විගස පුවත් කොරෝනා මරණ 13ක් By Seram - December 26, 2021 101 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 13ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,884ක් දක්වා ඉහළ ගොස් ඇත.