ඉරිදා සංග්‍රහය විගස පුවත් කොරෝනා මරණ 18 ක් By Seram - October 31, 2021 83 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 18 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,743ක් දක්වා ඉහළ ගොස් ඇත.