කොරෝනා මරණ 23 ක්

212

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 23 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,950ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 532 ක් ද වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 547, 858 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 333ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 523,122 ක් දක්වා වැඩි විය.

advertistmentadvertistment
advertistmentadvertistment