කොරෝනා මරණ 23 ක්

108

කොරෝනා නව ආසාදිතයින් 541ක් අද හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 562,068 දක්වා ඉහළ ගියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 23 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,328ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment