Uncategorized කොරෝනා මරණ 23 ක් By Seram - February 3, 2022 99 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 23 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,515ක් දක්වා ඉහළ ගොස් ඇත.