කොරෝනා මර්දන එන්නත් සියල්ල එක සමාන නැහැ – යුරෝපා සංගමය

310

කොරෝනා මර්දන එන්නත් සියල්ල සමාන නැතැයි යුරෝපා සංගමය කියා සිටී.
 
යුරෝපා සංගමය මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දීය කොරෝනා මර්දන එන්නත යුරෝපා රටවල් රැුසක් පිළි නොගැනීමයි. එම ඉන්දීය කොරෝනා මර්දන එන්නත ලබාගත් සංචාරකයන්ට යුරෝපා රටවලට ඇතුල්වීම ද තහනම් වී ඇත. යුරෝපා රටවල් ගෙන ඇති මෙම තීරණය කොරෝනා එන්නත ලබාගත් අයට සිදුකරන වෙනස්කම් කිරීමක් බව ද සෞඛය විශේෂඥයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment