කොරෝනා මර්දන එන්නත ප‍්‍රතික්‍ෂේප කළ ඇමෙරිකානු මැරයින් භටයන් 30000ක් සේවයෙන් පහ කරයි

407

කොරෝනා මර්දන එන්නත ලබාගැනීම ප‍්‍රතික්‍ෂේප කළ ඇමෙරිකානු මැරයින් භටයන් 30000 ක් සේවයෙන් ඉවත් කිරීමට ඇමෙරිකානු මැරයින් හමුදා බලධාරීන් තීරණය කර ඇත’

 එම තීරණය කි‍්‍රයාත්මක කිරීම පසුගිය බ‍්‍රහස්පතින්දා ආරම්භ විය’ මේ පිළිබඳව ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පැවසුවේ කොරෝනා මර්දන එන්නත අනිවාර්ය බවයි’ ආරක්‍ෂක ලේකම්වරයා එම ප‍්‍රකාශය කිරීමට පෙර කොරෝනා මර්දන එන්නත අනිවාර්ය වී තිබුණි’

advertistmentadvertistment
advertistmentadvertistment