කොරෝනා මවකට තුන් නිවුන් දරු උපතක්

143


කොවිඞ් ආසාදිත 27 හැවිරිදි ගැබිණි මවක කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී තුන් නිවුන් දරු උපතක් සිදුකර ඇත.මව සහ දරුවන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂවරිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment