කොරෝනා රෝගීන් තිදෙනකු නිසා ෂැංහයි වසා දමයි

167

කොරෝනා රෝගීන් තිදෙනකු සොයා ගැනීම නිසා චීනයේ ෂැංහයි නගරය වසා දමා ඇත. පාසල් හා රෝහල්ද වසා දමා තිබේ. ෂැංහයි ආරංචි මාර්ග පැවසූවේ රෝහල් 20 ක්ද වසා දමා ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment