කොරෝනා රෝගීන් 631 සුවය ලබති

85


කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි
ප‍්‍රතිකාර ලැබූවන් 631 ක් අද සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 457,488කි.

advertistmentadvertistment
advertistmentadvertistment