කොරෝනා සහ ඩෙංගු දරුවන් පෙළයි

110

මෙම දිනවල රෝහල්ගත කෙරෙන ඩෙංගු හා කොරෝනා ආසාදිත ළමුන්ගේ සංඛ්‍යාව එක හා සමාන අයුරින් වැඩි වෙමින් පවතින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය .

බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනපතා ඇතුළත් කෙරෙන ළමුන්ගෙන් 50කට අධික සංඛ්‍යාවක් ඩෙංගු සඳහා රුධිර පරීක්ෂණයකට ලක් කෙරෙන අතර ඒ සමාන සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය සඳහාද පරික්‍ෂාවට ලක් කෙරෙන බව එම රෝහල් අංශ සඳහන් කර සිටි .මෙසේ පරික්ෂාවට ලක් කෙරෙන බොහෝ ළමුන් එම රෝගවලින් පෙළෙන බව තහවුරු වන බව එම අංශ කියයි .

advertistmentadvertistment
advertistmentadvertistment