කොලඹ-කන්කසන්තුරය දුම්රිය අනුරපුරට සීමාවේ

350


කොළඹ කොටුව සහ කන්කසන්තුරය දුම්රිය ගමන් අද (05) සිට කොළඹ කොටුව සහ අනුරාධපුර දක්වා පමණක් සීමාවේ.
මහව සිට ඕමන්තය අතර දුම්රිය මාර්ගය නවීකරණය කෙරෙන බැවින් එහි මුලික අදියරේ කටයුතු සදහා අනුරාධපුර සිට වවුනියාව අතර දුම්රිය ධාවනය නැවැත්වීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment