කොලොම්බියා අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රියක් අනතුරකට ලක්වීමෙන් 20 ක් මියයති

282

කොලොම්බියා පෑන් ඇමරිකන් අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රියක් මාර්ගයෙන් ඉවතට යෑමෙන් සිදු වූ අනතුරින් 20 ක් මරුමුවට පත් වී ඇත. බස් රිය අනතුරට මුහුණ පා ඇත්තේ තිරිංගවල දෝෂයකින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment