කොවිඞ් ආසාදිත අජිත් රෝහණ තවමත් රෝහලේ

467

හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොවිඞ් ආසාදිතව මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටී.
ඒ මහතා ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට විවිධ කටකතා පැතිරුණද මේ වන විට ක‍්‍රමයෙන් සුවවෙමින් පවතින බව ඔහුගේ බිරිඳ ‘දිවයින’ ඔන් ලයින් වෙත කියා සිටියාය.
රෝහණ මහතා කොවිඞ් ආසාදිත වීම හේතුවෙන් පසුගිය 18 වෙනිදා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment