කොවිඞ් එන්නත් මාත්‍රා දෙකම ගත් පිරිස දෙකෝටි දස ලක්ෂය පනී

228

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස එක්කෝටි දසලක්ෂය ඉක්මවා ඇත.

වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවට අනුව එම පිරිස 11,054,101කි.

මේ අතර දින 50කට පසු පළමුවරට මෙරට දිනකට වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000ට අඩුවී තිබේ.

එමෙන්ම දෛනික මරණ සංඛ්‍යාවත් දින 40කට පසු 100 සීමාවට අඩුවෙන් වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment