කොවිඞ් ණය සහන දීර්ඝ කර ගැනීමේ කාලය දික් කරයි

94


කොවිඞ් ණය සහන දීර්ඝ කර ගැනීම සදහා සඳහා අදාළ ණය ගනුදෙනුකරුවන් ඒ සඳහා මෙම මස 21 දින හෝ ඊට පෙර අයදුම් කළ යුතු බව මහ බැංකුව පවසයි.
බලපත‍්‍රලාභී බැංකු විසින් කොවිඞ් ණය සහන යෝජනා ක‍්‍රමය යටතේ සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත්, හුදෙක් අසතුටුදායක ණය තොරතුරු (ක‍්‍රිබ් ) වාර්තාවක් මත පමණක් පදනම්ව ප‍්‍රතික්ෂේප කිරීමෙන් වැළකිය යුතු බව ද ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සියලූම වානිජ බැංකු සහ බලපත‍්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment