කොවිඞ් පාලනයට තවත් නීති එයි

862

කොවිඞ් ව්‍යාප්තිය පාලනය සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් තර තිබේ.
ඒ අනුව නිවසින් බැහිර වීම් ද එක් නිවසකින් එක් පුද්ගලයකුට සීමා කර ඇත.

කොවිඞ් පාලනයට තවත් නීති එයි


ඊට අමතරව කායවර්ධන මධ්‍යස්ථාන, ස්පා, ගෘහස්ථ කී‍්‍රඩාගාර, ළමා උද්‍යාන, වෙරළ ආශ‍්‍රිත සාද, විනෝද සැණකෙළි, පිහිණුම් තටාක ආදියට එක්වීම අද (18* සිට ලබන 31 දක්වා තහනම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment