කොවිඞ් හැදුණු එලියන්ත වයිට් මියයයි

1163

‘කොවිඞ් 19’ වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි සුප‍්‍රකට වෙදැදුරු එලියන්ත වයිට් මහතා ඊයේ (22 වැනිදා) රාත‍්‍රියේ මිය ගොස් ඇත.

 කිසිම එන්නත් මාත‍්‍රාවක් නොගෙන ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ ඔහු කොවිඞ් 19 වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකය වෙත සතියකට පමණ පෙර යොමු කර තිබිණි.

 ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment