කොවිඩ් ආසාදිතයින් අඩුවේ

194


තවත් කොවිඩ් ආසාදිත මරණ 05ක් අද වාර්තා විය.ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 16,459කි.මේ අතර වසර දෙකකට ආසන්න කාලයකදීු මෙරටින් දිනකට වාර්තාවූ සියයකට අඩු කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා විය.එය 93කි.පසුගිය කාලසීමාවේදී දිනකට වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන දහසකට ආසන්න විය.

advertistmentadvertistment
advertistmentadvertistment