කොවිඩ් එන්නත් වැඩට වෛද්‍ය වර්ජනය නැහැලු

192

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය ස්ථාන මාරු ලේඛනය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද පෙරවරු 8.00ට ආරම්භ කළ වැඩ වර්ජනය කොවිඩ් රෝග ප්‍රතිකාර කටයුතු සදහා සහ එන්නත් කරණ වැඩසටහන් සදහා අදාල නොවන බව එම සංගමය පවසයි. එසේම හදිසි ප්‍රතිකාර,ළමා රෝහල,පිළිකා රෝහල සහ මාතෘ රෝහල් සදහා ද අදාල නැතැයි පවසයි.බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වන බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment