කොවිඩ් එන්නත ප‍්‍රතික්‍ෂේප කළ ඇමෙරිකානු යුද නැවේ ප‍්‍රධානියා ධුරයෙන් පහ කරයි

265

කොවිඞ් එන්නත ලබාගැනීම ප‍්‍රතික්‍ෂේප කළ ඇමෙරිකානු වින්ස්ටන් චර්චිල් යුද නැවේ නියෝජ්‍ය ප‍්‍රධානියා ධුරයෙන් පහකර ඇත.

ලූෂියන් කින්ස් නමැති මෙම නාවික ප‍්‍රධානියා කොවිඞ් සඳහා වූ පී සී ආර් පරීක්‍ෂණය සිදු කිරීම ද ප‍්‍රතික්‍ෂේප කර තිබුණි.

ආගමික හේතූන් මත ඔහු කොවිඞ් එන්නත ලබාගැනීමෙන් වැළකී ඇතැයි ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට දන්වා ඇතත් ඔහුගේ ප‍්‍රකාශය පිළිගෙන නැත.

advertistmentadvertistment
advertistmentadvertistment