කොවිඩ් තවම ඉවර නෑ-උපුල් රෝහණ

92

නැවතත් කොවිඩ් හදිසියේම හිස එසවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මේ වන විට කොවිඩ් වාර්තාවන ප‍්‍රමාණයෙහි අඩුවක් ඇතත් හදිසියේම ආසාදිතයින් සහ මරණ ප‍්‍රමාණය වැඩි විය හැකි බවද හෙතෙම අනතුරු හගවයි.

advertistmentadvertistment
advertistmentadvertistment