කොවිඩ් බෙහෙත් කරල් මෙරට භාවිතයට

243

කොවිඩ් රෝගය පාලනය සඳහා ලබා දෙන මොල්නුපිරවිර් ඖෂධ කරල් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා තාක්ෂණය කමිටු අනුමැතිය ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ නියාමනය රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.ඒ අනුව එය ඉදිරියේදී මෙරට භාවිතා කිරීම සඳහා ලියාපදිංචි කරන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment