කොවිඩ් මරණ පහක් වාර්තා වෙයි

142

කොවිඩ් 19 ආසාදිත පුද්ගල මරණ 05ක් අද ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි .එසේම නව ආසාධිතයින් 119 ක් ද හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හෙලකුරු හදන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment