කොවිඩ් මරණ 12ක්

64

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොවිඩ් ආසාදිත මරණ 12 ක් වාර්තා කළේය.එම මරණත් සමග මෙරට වාර්තා වූ කොවිඩ් මරණ ගණන 15,284ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment