කොවිඩ් මරණ 13 ක්

83

අද තවත් කොවිඩ් ආසාදිත මරණ 13ක් වාර්තා විය.එම මරණ ඊයේ වාර්තා වූ ඒවාය.මෙම මරණත් සමග මෙරට කොවිඩ් මරණ ගණන 15,112ක් ලෙස ඉහළ ගොස් තිබේ. මේ අතර අද කොවිඩ් ආසාදිත රෝගීන් 176ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.මෙම පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 566,936කි.

advertistmentadvertistment
advertistmentadvertistment