කොවිඩ් රෝගීන් ලක්ෂ දෙකකට ආයුර්වේද ප්‍රතිකාර

228

කොවිඩ් ආසාදිත රෝගීන් ලක්ෂ දෙකකට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පවසයි.කොවිඩ් පාලන සදහා සුවධරණී ඖෂධ පැකට් ලක්ෂ 30ක් ද මෙරට ජනතාව අතර බෙදා දීමට පියව ර ගත් බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment