කොවිඩ් ෂැංහයි වසයි

282

චීනයේ ප‍්‍රධානතම නගරයක් වන ෂැංහයි නගරය දින 09ක කාළයක් සඳහා වසා දමන බව එරට නිවේදනය කර සිටී.
කොවිඩ් නව රැුල්ලක් ඇතිවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
එම නගරය තුළ පසුගිය සෙනසුරාදා දින වැඩිම ආසාදිතයන් පිරිසත් ආසාදනය වීම නිසා බළධාරීන් මෙම පියවර ගෙන ඇත. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන නගරය වන්නේ ද ෂැංහයි නගරයයි.

advertistmentadvertistment
advertistmentadvertistment