කොස් ටොන් ගණන් අපතෙලු

281


වාර්ෂික කොස් අස්වැන්නෙන් මෙට්්‍රක් ටොන් ලක්ෂ 06ට ආසන්න ප්‍රමාණයක් අපතේ යන බව කළ සමීක්ෂනවලදී අනාවරණය වී තිබේ.

2021 සංගණනයට අනුව මෙරට හෙක්ටයාර් 27392ක කොස් වගා කර තිබෙන බවත් එම වසරේ මුළු පලදාව මෙට්‍රික් ටොන් හත් ලක්ෂ පනස් අට දහස් නව සියයක් බවට ගණන් බලා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment