කොළම්බියාවේ ගරිල්ලන් 1900ක් වෙනිසියුලාවේ

307

කොළම්බියානු ගරිල්ලන් 1900 ක් වෙනිසියුලාවේ සැ`ගවී සිටින බව කොළම්බියා හමුදාපතිවරයා හෙළි කර ඇත.

මෙම ගරිල්ලා කණ්ඩායම මත්ද්‍රව්‍ය ජාවාරමද මෙහෙයවන බව ඔහු තවදුරටත් අනාවරණය කළේය. ඊ. එල්. එන්. නැමැති මෙම ගරිල්ලා කණ්ඩායමේ ගරිල්ලන් 2350 ක් සිටින අතර ඉන් 1900 ක් වෙනිසියුලාවේ රැුඳී සිටින බව ජනරාල් ලූවිස් පර්නැන්ඩෝ පළ කළේය. කොළම්බියාවේ 60 වසරක් තිස්සේ ගැටුම් පවතින අතර ඉන් 250000 ක ජනසමූහයක් මරුමුවට පත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment