කොළම්බියාවේ පාක් ගරිල්ලා සංවිධානයේ හිටපු නායකයා වෙනිසියුලාවේදී ඝාතනය කෙරෙයි

373

කොලම්බියාවේ පාක් ගරිල්ලා සංවිධානයෙන් වෙන් වී වෙනම සංවිධානයක් පිහිටුවා ගත් හර්මන් ඩාරියෝ හෙවත් එල් පයිසා නැමැති ගරිල්ලා නායකයා වෙනිසියුලාවේදී ඝාතනය වී ඇත.

2016 කොළම්බියා රජය සම`ග සාම ගිවිසුමකට අවතීර්ණ වූ පාක් සංවිධානය අවි බිම තබනු ලැබීය. මෙම ගරිල්ලා නායකයාව මරා දමා ඇත්තේ කුලී සෙබළුන් බව වාර්තාවේ. හර්මන් ඩාරියෝට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වරෙන්තුවක්ද ප‍්‍රකාශ කර තිබුණි. මේ අතර කොලම්බියා රජය පැවසූවේ සිය හමුදාව මෙම සාතනයට සම්බන්ධ නැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment