කොළම්බියා මත්ද්‍රව්‍ය කල්ලි මසකට මත්ද්‍රව්‍ය ටොන් 20ක් නැව්ගත කරයි

214

රටවල් 28 ක ක‍්‍රියාත්මක වන ඩෙල් ගොල්පෝ මත්ද්‍රව්‍ය කල්ලිය බිඳ දැමීම සඳහා කොලම්බියා රජය සැලසුම් දියත්කර ඇත. මෙම කල්ලියේ නායක ඩයිරෝ අන්ටෝනියෝ අල්ලා ගැනීමත් සම`ග එම මත්ද්‍රව්‍ය කල්ලිය දෙදරා ගොස් තිබේ.

 මෙකී මත්ද්‍රව්‍ය කල්ලියට තවත් ජාත්‍යන්තර කල්ලි පහක් සම්බන්ධ වී ඇත. මසකට එම කල්ලි එක්ව ඩොල් ගොල්පෝ කල්ලිය මසකට මත්ද්‍රව්‍ය ටොන් 20 ක් ඉතාලියට නැව්ගත කරන බව අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment