කොළඹට ගංවතුර අවදානමක්

228

කැලණි ගඟේ ඉහළ ජල මට්ටම ඉහළ ගොස් ඇත.ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව,කොළඹ සහ වත්තල යන ප්‍රදේශ වලට සුණු ගංවතුර අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

advertistmentadvertistment
advertistmentadvertistment