කොළඹට සහ ගම්පහට ගෑස් වැඩිපුර බෙදයි

235


දිනපතා බෙදාහරින එල්.පී ගෑස් වලින් සියයට 60ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට බෙදාහරින්නැයි කෝප් කමිටුව ලිට්රෝ ගෑස් සමාගමට උපදෙස් දී ඇත.එම සමාගමේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට පැමිණි අවස්ථාවේදි මෙම උපදෙස් ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment